රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුපට තවත් 2500ක් එකතු වෙයි

වසර 2016 සිට වසර 2020 දක්වා වාර්ෂිකව අවමය 2500 බැගින් අදියර හතරකින් රජයේ සේවකයින්ගේ මූලික වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීමේ වැඩපිළිවෙළේ තුන්වැනි අදියර අදින් (01) ආරම්භ කරන බව මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කරයි. වසර 2015 ජනවාරි 08 වැනිදා බලයට පත් සම්මුතිවාදී ජාතික රජය විසින් ලක්ෂ 14ක් වන රාජ්‍ය සේවක වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීමට … Continue reading රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුපට තවත් 2500ක් එකතු වෙයි